Filter By Category
Filter By Age Group
Filter By Price
-
Mantra Stretch Marks and Scars Repairing Oil | Advance Ayurveda Oil For Stretch Marks and Scars
රු1990Add to cartදරුවෙක් ලැබුණට පස්සේ අම්මා කෙනෙක්ට තමන් ගැන තියන ලොකුම ප්‍රශ්නේ තමයි මේ.. ස්ට්‍රෙච් මාක්ස්. මොනතරම් ප්‍රතිකර්ම යෙදුවත් ඒවා මකා ගන්න හරිම අමාරුයි. ඒ වගේම කිරි දෙන අම්මා කෙනෙක් වුණහම හැම දෙයක්ම තමන්ගේ සිරුරට ආලේප කරන්නත් බැහැනේ. ඒ ගැන හිතලා අපි ඔයාලාට විශ්වාසනීය මේ නිශ්පාදනය ගෙනාවේ. මේක ආයුර්වේදීය අනුමැතිය ලත් ආයතනයක නිශ්පාදිත ප්‍රමිතිගත නිශ්පාදනයක් නිසා කොහෙත්ම බය වෙන්න කාරණයක් නැහැ. ඒ වගේම තමයි ප්‍රතිපලත්. පාවිච්චි කරපු හැම කෙනෙක්ම 100% හොදයි කියා තැබූ මේ විශ්වාසය සම්මාන දහසකටත් වඩා වටිනවා.
🟨 සති 4 ක් තුළ හොදම ප්‍රතිඵල ලබාදෙන ලෙස උසස් ආයුර්වේද මුසුවකින් නිෂ්පාදනය කර ඇත..!
🟨 ගර්භනී තත්වයෙන් පසුවත්, හදිස්සියේ මහත්වීම නිසාත්, අවුරැදු 30 පසුවීමෙනුත් ශරීරයේ උදරයේ කළවා සහ වෙනත් තැන්වල එන Stretch Marks and Scars සම්පූර්ණයෙන්ම ඉවත්කරන හර්බල් ඔයිල් සත්කාරයකි.
🟨 රෝස් හිප් ඔයිල් සාරය, ආමන්ඩ් ඔයිල්, ෆෙලෙක්ස් සීඩ්ස්, සන්ෆලවර් ඔයිල් සාරය, බ්ලැක් සීඩ්ස් ඔයිල් සාරය වැනි උසස් හර්බල් සාරයන් මුසුකර තනන සති 4 කදී ප්‍රතිඵල හොදින්ම ලැබෙන සත්කාරයකි.
🟨 පාවිච්චි කරන ආකාරය,
ඔයිල් එකෙන් බිඳක් ගෙන මාක්ස් සහ ස්කෙච්මාක්ස් ඇති තැන්වල හොදින් ආලේපකර මෘදුව මසාජ් කරන්න. හොදම ප්‍රතිඵල සඳහා උදෑසනත් රාත්‍රීයේ නින්දට පෙරත් ආලේප කරන්න. සති දෙකෙන් පසුව සමේ ඇතිවෙන වෙනස ඔයාටම වටහාගන්න පුළුවනි. -
Mother’s Lotion
රු2600Add to cart🍃 හැම අම්මා කෙනෙක්වම රකින..පැහැපත්කරන…එයාව සනීපෙන් තියෙන හර්බල් තැවරුම..!
ගර්භණී මව්වරුන්ට සහ පසු ප්‍රසව නව අම්මාවරුන්ට 100% ඖෂධ පැළෑටි සාරයෙන් පමණක් නිශ්පාදනය කර ඇත lotion එකකි .. කිසිදු අහිතකර විශ රසායනික ද්‍රව්‍යය වලින් තොරයි❌
🔅 මවු කිරි ලබාදීමේ කාලයේත් පාවිච්චි කර හැකි 100% ස්වබාවික සාරයන් පමණක් අන්තර්ගත lotion එකකි 🤱🏻
🔅 ගර්භනි සමයේදී ඇතිවන කකුල් රුදාවට සහ ඉදමුමට සහනයක් ලබාදෙයි🤰🏻
🔅 ගර්භනි සමයේදී සහ මව්කිරි ලබාදීමේදී ඇතිවෙන පෝෂණ ඌණතාවය නිසා සමෙහි වියලි සහ අඳුරු බව නැති කර සම අලුත්වෙඩියා කරයි 🌟
🔅දිනපතා පාවිච්චියට ඉතාම සුදුසුලෙස නිමවා ඇත🛀
🔅ස්වභාවික මල් සුවඳින් යුතුයි🌸
🔅නිවසින් පිටතට යද්දීත් ආලේපකළ හැකියි.🌤️
🔅රාත්‍රී පෝෂන සත්කාරයක් ලෙසද ක්‍රියාකරයි💤
-
Silk Route – Extreme Hair Growth Mask
රු2800Add to cartගර්භනී සමයේ සහ බබා ලැබුනට පස්සේ කොන්ඩේ වැටෙන නිසා අම්මි දුකෙන්ද ඉන්නේ..? පැටියාට අවශ්‍යය පෝෂණය අම්මාගේන් ගන්න නිසා කොණ්ඩේට අවශ්‍යය පෝෂණයක් පිටින් දෙන්න ඔනේ..
අපි අරගෙන ආවා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයුර්වේද හර්බල් නිෂ්පාදන සමාගමක් වූ Silk Route ආයුර්වේද වෙල්නස් සමාගමේ ඉතාම හොඳ නිෂ්පාදනයක් වූ Silk Route – Extreme Hair Growth HAIR MASK එක..
100% උසස් ආයුර්වේද ෆෝමියුලා එකකට සෑදූ අති විශිෂ්ට හෙයා මාක්ස් එකකි. අම්ලා, ෂිකකායි, ඇවකාඩෝ බටර්, ජින්ජර් සාරය, කළුදුරැ තෙල්, රයිස් ඔයිල්, විටමින් E ඇතුළු හාස්කම් අමුද්‍රව්‍ය 22 ක් මුසුකර තැනූ ඉක්මන් ප්‍රතිඵල දෙන මාක්ස් එකකි
♉️ සති 4 ක් තුළ හිසකෙස් ගැලවී යාම 80% කින් පාලනය කරයි.
♉️සති 4 ක් තුළ හිසකෙස් වැවීම 90% කින් වේගවත් කරයි.
♉️සති 3 ක් තුළ හිස්හොරි සම්පූර්ණයෙන්ම ඉවත්කරයි.
♉️සති 2 කදී හිසකෙස්වලට කළුවන් දිස්නයක් ගෙන දෙයි
♉️සති 6 කදී හිස කෙස් අඩු තැන්වල ඇති හිස්තැන් සම්පූර්ණයෙන් පුරවනු ලැබෙයි.
♉️සති 8 කදී ඔබට හිසකෙස් ගැන කතාකරන්නට කිසිම ප්‍රශ්නයක් නැතිකරයි.
