Showing all 10 resultsSorted by popularity
-
Mantra Stretch Marks and Scars Repairing Oil | Advance Ayurveda Oil For Stretch Marks and Scars
රු 2290Add to cartදරුවෙක් ලැබුණට පස්සේ අම්මා කෙනෙක්ට තමන් ගැන තියන ලොකුම ප්‍රශ්නේ තමයි මේ.. ස්ට්‍රෙච් මාක්ස්. මොනතරම් ප්‍රතිකර්ම යෙදුවත් ඒවා මකා ගන්න හරිම අමාරුයි. ඒ වගේම කිරි දෙන අම්මා කෙනෙක් වුණහම හැම දෙයක්ම තමන්ගේ සිරුරට ආලේප කරන්නත් බැහැනේ. ඒ ගැන හිතලා අපි ඔයාලාට විශ්වාසනීය මේ නිශ්පාදනය ගෙනාවේ. මේක ආයුර්වේදීය අනුමැතිය ලත් ආයතනයක නිශ්පාදිත ප්‍රමිතිගත නිශ්පාදනයක් නිසා කොහෙත්ම බය වෙන්න කාරණයක් නැහැ. ඒ වගේම තමයි ප්‍රතිපලත්. පාවිච්චි කරපු හැම කෙනෙක්ම 100% හොදයි කියා තැබූ මේ විශ්වාසය සම්මාන දහසකටත් වඩා වටිනවා.
🟨 සති 4 ක් තුළ හොදම ප්‍රතිඵල ලබාදෙන ලෙස උසස් ආයුර්වේද මුසුවකින් නිෂ්පාදනය කර ඇත..!
🟨 ගර්භනී තත්වයෙන් පසුවත්, හදිස්සියේ මහත්වීම නිසාත්, අවුරැදු 30 පසුවීමෙනුත් ශරීරයේ උදරයේ කළවා සහ වෙනත් තැන්වල එන Stretch Marks and Scars සම්පූර්ණයෙන්ම ඉවත්කරන හර්බල් ඔයිල් සත්කාරයකි.
🟨 රෝස් හිප් ඔයිල් සාරය, ආමන්ඩ් ඔයිල්, ෆෙලෙක්ස් සීඩ්ස්, සන්ෆලවර් ඔයිල් සාරය, බ්ලැක් සීඩ්ස් ඔයිල් සාරය වැනි උසස් හර්බල් සාරයන් මුසුකර තනන සති 4 කදී ප්‍රතිඵල හොදින්ම ලැබෙන සත්කාරයකි.
🟨 පාවිච්චි කරන ආකාරය,
ඔයිල් එකෙන් බිඳක් ගෙන මාක්ස් සහ ස්කෙච්මාක්ස් ඇති තැන්වල හොදින් ආලේපකර මෘදුව මසාජ් කරන්න. හොදම ප්‍රතිඵල සඳහා උදෑසනත් රාත්‍රීයේ නින්දට පෙරත් ආලේප කරන්න. සති දෙකෙන් පසුව සමේ ඇතිවෙන වෙනස ඔයාටම වටහාගන්න පුළුවනි. -
Mother’s Lotion
රු 2990Add to cart🍃 හැම අම්මා කෙනෙක්වම රකින..පැහැපත්කරන…එයාව සනීපෙන් තියෙන හර්බල් තැවරුම..!
ගර්භණී මව්වරුන්ට සහ පසු ප්‍රසව නව අම්මාවරුන්ට 100% ඖෂධ පැළෑටි සාරයෙන් පමණක් නිශ්පාදනය කර ඇත lotion එකකි .. කිසිදු අහිතකර විශ රසායනික ද්‍රව්‍යය වලින් තොරයි❌
🔅 මවු කිරි ලබාදීමේ කාලයේත් පාවිච්චි කර හැකි 100% ස්වබාවික සාරයන් පමණක් අන්තර්ගත lotion එකකි 🤱🏻
🔅 ගර්භනි සමයේදී ඇතිවන කකුල් රුදාවට සහ ඉදමුමට සහනයක් ලබාදෙයි🤰🏻
🔅 ගර්භනි සමයේදී සහ මව්කිරි ලබාදීමේදී ඇතිවෙන පෝෂණ ඌණතාවය නිසා සමෙහි වියලි සහ අඳුරු බව නැති කර සම අලුත්වෙඩියා කරයි 🌟
🔅දිනපතා පාවිච්චියට ඉතාම සුදුසුලෙස නිමවා ඇත🛀
🔅ස්වභාවික මල් සුවඳින් යුතුයි🌸
🔅නිවසින් පිටතට යද්දීත් ආලේපකළ හැකියි.🌤️
🔅රාත්‍රී පෝෂන සත්කාරයක් ලෙසද ක්‍රියාකරයි💤
-
Caps – tiny animals
රු 350Add to cart- Quality Standard – 100% QC Passed & Export Ready Quality.
- Material – Made for Maximum Comfort & Long-Lasting Softness After Repetitive Washing & Tumble Drying.
- Payment Options – Card or Cash on Delivery.
- 100% Sri Lankan – Made Product.
-
Gift Box – Pink
රු 250Add to cart- Quality Standard – 100% QC Passed & Export Ready Quality.

Caps -pink

Gift Box – Blue

Caps -mickey beige
රු 350Add to cart- Quality Standard – 100% QC Passed & Export Ready Quality.
- Material – Made for Maximum Comfort & Long-Lasting Softness After Repetitive Washing & Tumble Drying.
- Payment Options – Card or Cash on Delivery.
- 100% Sri Lankan – Made Product.
-
Caps – blue

Bow

Bibs – Avengers